0372 267 777 - 0372 268 999 [email protected]
Rasoda Dairies (Pvt) Ltd
- Food Safety Policy -
FOOD POLICY
Rasoda Dairies (Pvt) Ltd
We at RASODA DAIRIES (PVT) LTD. make every effort to ensure That the Fermented Milk Products ( Yoghurt (Set/ Liquid) and Curd) and Frozen Desserts (Ice Cream and Ice Lollies) being supplied to our buyers / customers is free of all potential biological, chemical and physical hazards, by processing Fermented Milk Products (Yoghurt (Seti Liquid) and Curd) and Frozen desserts (Ice Creams & Ice Lollies) in an environment, where ISO 22000: 2018, HACCP and GMP principles have been established, maintain and demonstrate, while complying to all applicable legal requirements. We believe that the continual improvement of our consumer safety approach is based on the commitment and contribution of our all relevant stake holders including employees towards food safety by upgrade their knowledge and skill on food safety.
ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය
Rasoda Dairies (Pvt) Ltd
කර්මාන්තශාලාවේ අපි සෑම උත්සාහයක්ම දරන්නේ අප විසින් නිෂ්පාදනය කරනු ලබන සියලුම මුදවන ලද කිරි නිෂ්පාදන (යෝගට්(ඝන/දියරමය) සහ මුදවපු කිරි) සහ අධිශීත කල කිරි නිෂ්පාදන (අයිස් ක්‍රීම්/අයිස් ලෝලිස්) ISO 22000 : 2018, HACCP සහ GMP යන ආහාර සුරක්ෂිතතා පද්ධතීන්ගේ මුලධර්ම වලට අනුව භෞතිකමය, ජීව විද්‍යාත්මක සහ රසායනික අපද්‍රව්‍ය වලින් තොරව සහ අදාල තීතිමය තත්වයන්ට අනුකුලව නිෂ්පාදනය කර අප පාරිභෝගිකයින්ට ලබා දීමයි. අපගේ මෙම පාරිභෝගික ආහාර සුරක්ෂිතතා ක්‍රියාවලිය නිරන්තර වැඩි දියුණු කළ හැක්කේ අප ආයතනයට සම්බන්ධ සියළු පාර්ශ්ව සහ සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම සහ සහභාගිත්වය තුලින් වීමත් ඒ සදහා ඔවුනට අවශ්‍ය පහසුකම් හා පුහුණුව ලබා දීමත් තුලින් බවයි.