Rasoda Dairies (Pvt) Ltd

- Recognitions -

Rasoda Dairies

National Industry Excellence Awards for National level entrepreneurs.

ජාතික මට්ටමමේ ව්‍යවසායකයින් සඳහා පිදෙන ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලේදී කිරි සහ කිරි ආශිත නිශ්පාදන සඳහා මධ්‍ය සහ මහා පරිමාණ කාණ්ඩයේ දිවයිනේ ප්‍රථම ස්ථානය එනම්, රන් සම්මානයෙන් රසෝදා ඩේරීස් සමාගම පිදුම් ලැබූ බව මහත් අභිමානයෙන් යුතුව දන්වමු. අපව මෙතනට ඔසවා තැබූ, රසෝදා සන්නාමය පිළිබද මහත් විශ්වාසයකින් යුක්තව රසෝදා කිරි නිෂ්පාදන මිලදී ගත් අපගේ ආදරණීය පාරිභෝගික ජනතාව මේ මොහොතේ ඉතාමත් කෘතවේදීව සිහිපත් කරන අතර, මේ ජයග්‍රහණය පිටිපස සිටින බලකාය වන රසෝදා පවුලේ සියලු සමාජික සාමාජිකාවන්ද ඉතාමත් ගෞරවයන් සිහිපත් කර සිටිමු. මෙම ජයග්‍රහණ‍ය‍ෙන් ලද පන්නරය, ධෛර්යමත් කිරීම හා බල ගැන්වීම ආයතනික දැක්ම යතාර්ථයක් කර ගැනීමට අපට ලබාදුන් මෙවලමක් සහ ආශිර්වාදයක් වන බව අපගේ විශ්වාසයයි.

We are proud to announce that Rasoda Dairies has been awarded first place in the medium and large scale category for dairy and dairy-related products at the National Industry Excellence Awards for National level entrepreneurs. Very grateful at this moment to remember our lovely customers who raised us here and bought dairy products with great confidence in the Rasoda brand, and very proud of all the members of the Rasoda family, the force behind this achievement. We believe that the encouragement and empowerment of this achievement is a tool and blessing given to us to make the corporate vision a reality.

Rasoda Dairies

Quility Certifications

Rasoda Dairies

Some of Recognitions of Rasoda

You cannot copy content of this page